Thursday, April 30, 2015

තිරයෙන් පිටු පස

අහසේ පායන
තරු
සීතලයි වගේ
පෙනුනට
ලගට
ගියොත්
අළු වෙන තරමටම
රස්නෙයි....

2 comments:

  1. ඔව් ඔව් පෙනුමට මුකුත් කරන්න බැහැ

    ReplyDelete
    Replies
    1. පෙනවාට වඩා ඇත්ත වෙනස් මචන්

      Delete