Tuesday, April 18, 2017

නුතන මානවයා

පිනකට හම්බුණ
මහ පොලවට
බලෙන්
අයිතිවාසිකම් කියාගෙන
කා කොටා ගෙන
ලේ වගුරවගෙන
ඒ මහ පොලවටම
ගරහන
එකෙක් පාගා
එකෙක් ගොඩ යන
එකෙකුට එකෙක් නැති
බල ලොල්
හැතිකරේ...

1 comment:

  1. ඇයි බං දැං ලියන්නෙ නැත්තෙ.....

    ReplyDelete