Monday, November 16, 2015

මිතුදම

සිනහව
කදුල අතර දෝලනය වන
සිත් පොඩියේ
කිති කැවෙන
සුන්දර හැගීම්
බිදෙන්නට නොදී
අසුන්දර හැගීම්
දියකර
සොදුරු බව
රැක දුන්න
එදා මෙදා තුර
ආදරයට
නොදෙවෙනි
ඒ බැදීම

No comments:

Post a Comment