බලන්නවත් එපා..
අපේ හාමුදුරුවනේ
වැඩක් නෑ...
කරල හොදක්,
මේ
අදෝ සමාජෙට..
මුං ලග නෑ
මනුස්සකම...
ඔබ යන්න....
එතෙරට මෙ
සසරින්....
උපන් බිමට
ණය නැති
පුතෙකි
නුඹ...
මට හිතෙන දේවල් , මම අහපු දේවල් , මම දකින දේවල් හැමදෙම ලියන්ටයි බලාපොරොත්තුව... සමහරවිට කුජීත වෙයි... සමහරවිට රසවත් වෙයි... කොහොම වෙතත් මම ලියනවා..... ඔයාලගේ විවෙචන අදහස් බලාපොරොත්තුවෙන්.. එහෙනම් ආයුබෝවේවා!!!!
Subscribe to:
Post Comments (Atom)
Popular Posts
FollowersAbout Me |
No comments:
Post a Comment