Sunday, November 15, 2015

පිරිහෙනවා බන්




කුරුටු ගෑ ගී පවුර පැත්තේ ගියපු වෙලවක දැක්ක ලස්සන වදන් ටිකක් "ඉංග්‍රිසි වෙන්න හදන අමුම අමු සිංහල ගැණු කියල"..  එ්ක කියෙව්වම මටත් ඉතින් හිතට එව මේව එන්න ගත්ත ඒ පාර ගත්ත මොනව හරි ලියන්න කියල

තියෙනව මචං 
සුද්දගේ
හොද මනුස්සකම්
දැන් ඉන්න
සිංහල අපිට වඩා....
පිලිවෙලයි බන් 
සුද්දො... 
උන් රකිනව
උන් උන්ගේ 
සම්ප්‍රදාය..
ඒත් 
අපේ උන්දැල
පුරුදු වෙලා  තියෙන්නෙ
උන්ගෙන්
හෙළුව පෙන්නන එක විතරයි
එන්න එන්නම
පිරිහෙනව බන් 
සමාජෙ


හැම සුද්දමත් එහෙම නෑ හැබැයි. සංවරව අදින පලදින සුද්දො සුද්දියො එමටයි. අපෙත් හැමෝම එහෙම නැ. තාමත් සිංහල කමට ගරු කරමින් සිංහලයෝ විදියට ඉන්න මිනිස්සු එමටයි. හැබැයි අඩු වෙගෙන යන්න‍ෙ එන්න එන්න පිරිහෙනවා. විකල්ප නෑ වගේ ඒවට මොකද ගොඩක් මිනිස්සු කැමති ඒ ක්‍රමෙ හබාගෙන යන්න. 

2 comments:

  1. සුද්දා ජීවත් වෙන්නෙ උංගෙ සම්ප්‍රදාය අනුව.අපි අනුන්ගේ දේවල් ණයට ගන්නෙ නැතිව ඉන්නවා නම් හරි.පහුගිය දවස් වල බුරියටත් ප්‍රශ්න මතු වුණේ ඒකනෙ.

    ReplyDelete
    Replies
    1. සිංහලයා කියන සතා අනුන්ගේ දේවල් වැලද ගන්න පුදුම කැමැත්තක්නේ තියෙන්නේ. ඒකෙත් ඉතින් හොද පැත්ත අඩුයි. ඔව ඉතින් හරි ගස්සන්න අපිට කියල කරන්ඩ දෙකුත් නෑ මන් හිතන්නේ

      Delete