Sunday, November 15, 2015

අහෝ බේදයකි ඉරකි තිතකි !!

පැරීසියට ගහල 
ත්‍රස්තවාදියෝ
මෙහෙ මිනිස්සු 
වැලපෙනව
ලෝකෙට පෙන්න 
පැරීසියෙවත් නැතුව ඇති
මෙහෙම 
අපේ මිනිස්සුන්ටත්
කරදර වෙනව
ඒ වෙලවට මෙහෙම නැත්තෙ
අපි පොෂ් 
නැති 
හින්ද වෙන්න ඇති 
මනුස්සකම ගිහින් 
අම්මෙ රැල්ලටම
නැත්තම් මෙහෙමවෙයිද 

වැලපියන් ලොකෙට පෙන්න නෙවෙයි 
                                                    හදවතින් 
උදව් කරපන් ලොකෙට පෙන්න නෙවෙයි 
                                                    හදවතින් 

බොරු ෂෝ ඔනේ නෑ මචං අපි මිනිස්සු 

 

6 comments:

  1. මනුස්සකම කියන්නේ රටට ලෝකයට කෑ ගසා පෙන්වීම නෙමෙයි... අනිකා තේරුම් ගැනීම සහ ඔහුට මොනම හරි පහසුවක් කිරීමයි..... ඒකට ප්‍රචාරය අවශ්‍ය නැත..... ප්‍රචාරය ගන්නා බොහොමයක් කරනා දෙයක් ද නැත.....

    පද ටිකනම් සිරා.....

    ReplyDelete
    Replies
    1. මේ රටේ මිනිස්සු හරි වෙනස් ඒ වෙනසට අපි ගරු කරන්ඩ එපායේ :3

      ඔබට තුති සහෝ...

      Delete
  2. කෙලින්ම හදවතටම කතා කරපු සංවේදී වචන ටිකක්...ලස්සනට ගලපලා තියෙනවා.

    ReplyDelete