මේ කාලේ
අසරණ මිනිස්සුනට නම්
සරුයි මයේ හිතේ
මොකද
වැටෙනවානේ
ලයික් කමෙනට්
බරටම
බුකියේ
ඇති
හොදට කාල ඇදල
එවයෙන්
හරිම පින් ඉතින්....
මට හිතෙන දේවල් , මම අහපු දේවල් , මම දකින දේවල් හැමදෙම ලියන්ටයි බලාපොරොත්තුව... සමහරවිට කුජීත වෙයි... සමහරවිට රසවත් වෙයි... කොහොම වෙතත් මම ලියනවා..... ඔයාලගේ විවෙචන අදහස් බලාපොරොත්තුවෙන්.. එහෙනම් ආයුබෝවේවා!!!!
Subscribe to:
Post Comments (Atom)
Popular Posts
FollowersAbout Me |
පට්ට..........
ReplyDeleteතැන්කූ තැන්කූ
Deleteසුපර් තලා..........
ReplyDeleteතැන්කූ වේවා!!!
Deleteහ්ම්...මේත් ජීවත් වෙන්න බොරු කරන කෙනෙක්ද දන්නෙ නෑ.අදහස ගලපලා තියන විදිහ හිතට වැදුණා.හොඳ නිර්මාණයක්...
ReplyDeleteස්තුතියි අනුත්තරා
Delete