අපි
ඇගිලි ගනිමින්
මාසෙක විතර ඉදන්
එනකන් බලන් ඉදල
අලුත් ඇදුම් ඇදන්
උජාරුවෙන්
ගමේ ඇවිදපු
අවුරුද්ද
අද
ආව ගියා
මට හිතෙන දේවල් , මම අහපු දේවල් , මම දකින දේවල් හැමදෙම ලියන්ටයි බලාපොරොත්තුව... සමහරවිට කුජීත වෙයි... සමහරවිට රසවත් වෙයි... කොහොම වෙතත් මම ලියනවා..... ඔයාලගේ විවෙචන අදහස් බලාපොරොත්තුවෙන්.. එහෙනම් ආයුබෝවේවා!!!!
Popular Posts
FollowersAbout Me |
No comments:
Post a Comment