අහසේ පායන
තරු
සීතලයි වගේ
පෙනුනට
ලගට
ගියොත්
අළු වෙන තරමටම
රස්නෙයි....
මට හිතෙන දේවල් , මම අහපු දේවල් , මම දකින දේවල් හැමදෙම ලියන්ටයි බලාපොරොත්තුව... සමහරවිට කුජීත වෙයි... සමහරවිට රසවත් වෙයි... කොහොම වෙතත් මම ලියනවා..... ඔයාලගේ විවෙචන අදහස් බලාපොරොත්තුවෙන්.. එහෙනම් ආයුබෝවේවා!!!!
Subscribe to:
Post Comments (Atom)
Popular Posts
FollowersAbout Me |
ඔව් ඔව් පෙනුමට මුකුත් කරන්න බැහැ
ReplyDeleteපෙනවාට වඩා ඇත්ත වෙනස් මචන්
Delete