කොහාගෙත් නෑ
වැඩි සද්දයක්
silent mode
දාල වෙන්ඩෑ
මයෙ හිතේ
කමකි නෑ ඔහේ
කවුරු නැති උනත්
පතනවා
සුබ පැතුම්
බොක්කෙන්
වේවා!!!
කරදර බර බර නැති
සුබම සුබ අලුත් අවුරුද්දක්
(උදියා- බඹරා(UOK))
මට හිතෙන දේවල් , මම අහපු දේවල් , මම දකින දේවල් හැමදෙම ලියන්ටයි බලාපොරොත්තුව... සමහරවිට කුජීත වෙයි... සමහරවිට රසවත් වෙයි... කොහොම වෙතත් මම ලියනවා..... ඔයාලගේ විවෙචන අදහස් බලාපොරොත්තුවෙන්.. එහෙනම් ආයුබෝවේවා!!!!
Subscribe to:
Post Comments (Atom)
Popular Posts
FollowersAbout Me |
http://nelumyaya.com/?p=1707
ReplyDeleteනෙලුම් යායේ පල කලා .
බොහෝම තුති
Deleteකොහා ජනවාරි මැද හරියෙම,, "හූ...." තියලා කින්ඩිය දාලා මාරු උනා...
ReplyDeleteඅබුද්දස්ස කාලේ.. කොහා විතරක් හරියට වැඩේ කොරයි ඈ නේද එක අතකට හික් හික්
Delete