Saturday, April 18, 2015

ආත්ම තෘප්තිය

සමහරවිට
අද
හිනාවෙන මිනිස්සු
දවසක අඩයි
අඩන මිනිස්සු
දවසක හිනාවෙයි
විටෙක දුකයි
විටෙක සැපයි
ඒත්
අනෙකගෙ
කදුලට
සිනහවක්
එක් කරන්නට
හැකිනම්
උඹට
පුළුවන්
හිනාවෙන්න
හැමදාම
මෙලොවත් එලොවත් 


No comments:

Post a Comment