Thursday, February 4, 2016

ගැලපේවිද අපි දෙන්න..

මම,
අාඩම්බරකාර 
රස්තියාදුකාරයෙක්.
උඹ,
ලස්සන
අහිංසක
කෙල්ලෙක්.
ගැලපේවිද අපි දෙන්න...

                       මම කැමති.. 
                       ඔයාගෙ ඔය
                       අාඩම්බරේට... 
හම්....
එ්ත්
උබෙ ඔය 
අහිංසක ලස්සන 
ඉස්සරහ
මගෙ අඩම්බරේ 
කොහෙ යනවද 
නිච්චි නැනෙ....



                      
 


5 comments:

  1. ඒහෙනං ගැලපෙනවා නොවැ..... අාය මොකට බලාගෙන ඉන්නවද????? හැක්

    ReplyDelete
  2. හැබැයි ආඩම්බර වෙලා ආදරය කරන්නේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. එ්ක අැත්ත හැබැයි ඉතින් නැති කරගන්නත් අමාරුයි

      Delete