ලියන්නට සැරසුනත්
ඔබ සමග මම....
පලවෙනි පරිච්ඡේදය
විතරයි
උබ ගියා...
මම
ලතවෙනවා
අායෙ ලියනවද,
එතන ඉදන් ලියනවද,
අාරංචියි මට
ඉවරයි කියල
උබ,
පොත එලිදක්වලත්..
මං
තාම හිතනවා..
මොකද උනේ
කියල..
මට හිතෙන දේවල් , මම අහපු දේවල් , මම දකින දේවල් හැමදෙම ලියන්ටයි බලාපොරොත්තුව... සමහරවිට කුජීත වෙයි... සමහරවිට රසවත් වෙයි... කොහොම වෙතත් මම ලියනවා..... ඔයාලගේ විවෙචන අදහස් බලාපොරොත්තුවෙන්.. එහෙනම් ආයුබෝවේවා!!!!
Subscribe to:
Post Comments (Atom)
Popular Posts
FollowersAbout Me |
නරක දෙයක් එහෙම කරගන්නවා නොවෙයි, හි හි...
ReplyDeletehttp://sinhalabloggala.blogspot.com
මෙහෙම හිටියට අපි හැදිච්චි කොල්ලො හි හි ...
Deleteඒවා ඒහෙම තමා තලා.............. හිත තලා ගන්න ඒපා...
ReplyDeleteඅපි සැලෙන් නෑ නොවැ ඕවට
Delete