කෑමට පසු
ගන්න තියෙන බේත්
ඔනා නෑ..
මහත්තයෝ...
ගෙව්වම
ඔයාගෙ බිල
ඔක්කොම
බොන්න වෙන්නෙ
කෑමට පෙර....
මට..
මට හිතෙන දේවල් , මම අහපු දේවල් , මම දකින දේවල් හැමදෙම ලියන්ටයි බලාපොරොත්තුව... සමහරවිට කුජීත වෙයි... සමහරවිට රසවත් වෙයි... කොහොම වෙතත් මම ලියනවා..... ඔයාලගේ විවෙචන අදහස් බලාපොරොත්තුවෙන්.. එහෙනම් ආයුබෝවේවා!!!!
Subscribe to:
Post Comments (Atom)
Popular Posts
FollowersAbout Me |
උඹට තියෙනවා බං හොද ඇහැක් සහ හැගීම්.. ඒවා නිසි ලෙස උදව්වට ගන්නවා නං සාර්ථක කවියෙක් වෙන්න පුලුවන්. මේවා නරකයි කියනවා නෙමෙයි.. තව උත්සාහ කරහං.. ජය.. මේ කවායේ මුල් පද හතරෙන් පත්තු වේචිචි හිත අවසන් පේලි හතරින් හෝදල ඇරිය වගෙයි උනේ බං..
ReplyDeleteස්තුතියි සහෝ මං උත්සහ කරන්නම්
Delete