Saturday, January 30, 2016

රොඩ්ඩ

උබ රොඩ්ඩක් වෙන්ඩ පුළුවන් 
මහා ලොකු system එකක් ලග
උන් උඹව අතුගාල දාවී
සැලෙන්න එපා 
මොකද 
උබ පොඩි උනත් 
උන්  බයයි උඹට
මොකද
ඔය මහා ලොකු system නවත්තන්න 
පොඩි පොඩි රොඩු කෑලි වලට පුළුවන්
එ්ත් system එක නවත්තන්න නෙවෙයි 
system එක වෙනස් කරන්න පුළුවන් තරමට 
උබ ශක්තිමත් වෙයන් 
ඔව් 
උබට පුළුවන්

4 comments:

  1. සිස්ටම් ඒක වෙනස් කරනවා කියන්නෙ දේශපාලනික වචනයක් නොවැ...... නිර්මාණය අගෙයි

    ReplyDelete
    Replies
    1. මෙ යන විදයට අපෙ සිස්ටම් දැන් එහෙ මෙහෙ වෙලා හික් හික්

      Delete
  2. මේක මීට වඩා සංවේදිව කියන්න හැකි නං ඉතා හොද අදහසක්.. ස්ටිව් බිකෝගේ අදහසක් වගේම ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. මම උත්සහ කරනනම් සහෝ තුති ඔබෙ උපදේශයට

      Delete