සීතල පිණි බිංදුවක්
හිස් මුදුනට වැටනාම
හම්මෙ.....
හාරං ගියා වගේ දැනුන මට...
පුංචි ලස්සන තරුවක්
අහසේ කෙලවරක තනිවෙලා
ඉන්නව දැක්ක මට
නිච්චි නැති වුනා
වේදනාව
ආයෙත්
වැටුනා
හෙන ගෙඩියක් වගේ
හම්මෙ....
(අත්දැකීමක් නොවේ...)
මට හිතෙන දේවල් , මම අහපු දේවල් , මම දකින දේවල් හැමදෙම ලියන්ටයි බලාපොරොත්තුව... සමහරවිට කුජීත වෙයි... සමහරවිට රසවත් වෙයි... කොහොම වෙතත් මම ලියනවා..... ඔයාලගේ විවෙචන අදහස් බලාපොරොත්තුවෙන්.. එහෙනම් ආයුබෝවේවා!!!!
Popular Posts
FollowersAbout Me |
තත්පර ගාණක අත්දැකීමක් නිර්මාණයක් වීම........
ReplyDeleteඅනිවාරයෙන්
Delete