Wednesday, February 17, 2016

මිනිස්සුද මේ...

ඔලු කුරුවල් වෙලා...
මහ ගොඩක් 
කුණු කන්දල්
හිත්වල
තෙරපෙනවා..
කැකෑරෙනව
වෙෙරය.. 
පැලෙනවා 
ඊරිසියාවට..
හිතෙනවා
මනසින් උසස් යැයි
කියනා
මිනිස්සුද මෙ....



4 comments:

  1. ඒ ලක්ෂණ ඔක්කොම තියෙනවානං මිනිස්සුම තමා...

    ReplyDelete
  2. කාළයට උචිත හොඳ වැඩක්

    ReplyDelete