Saturday, September 12, 2015

බැම්ම

යන්න අවැසී මට
මේ
බැමි ලිහා....
සත්‍ය ඇති දෙසට
නමුත්,
කවදා කෙසේදැයි
නැත
නිර්ණයක්...
මන්ද
අසීරුයි
ලිහා දැමීමට
මේ බැමි
රාගයේ 

4 comments: