Friday, August 21, 2015

බෝඩිම

කුණු තමයි අම්මේ
ජරාව
හැම තැනම
ඔයා ලග නෑනෙ
ගෙදර වගේ
අස්කරන්න
මගේ කාමරේ
ජීවිතේ
දුකද සතුටද මං දන්නෑ
එ වුනාට
මං එක්ක ඉන්න වුන්ගේ
ලෙන්ගතු කම
මාරයි අම්මෙ
ඒ සහෝදර පෙමට
මං ආදරෙයි
අම්මෙ.....


8 comments:

  1. මේක මාර පිළිවෙලයිනේ බං...... උඹේ යාලුවෝ නරකම නැහැ.....

    ReplyDelete
  2. ඒකෙත් අමුතුම ලල් එකක් තියෙනවා නේද හැබැයි!

    ReplyDelete
  3. Patta machan..ape bodima nam ohoma na

    ReplyDelete