ඔබට පිදූ සෙනෙහසට
නැත නිමක් තිබුනේ...
ඉරණමට පිටු පෑමට
නැත වරම් ලැබුනේ...
සුන්දර වෘත්තාන්තයකි... ආදරය..
එහි අසුන්දර රූපරාමුවකි.. වෙන්වීම..
ඔබ ද මා ද අසරණය.. එ තුළ..
නොදනිමි ලැබේදැයි.. මගේ ආදරය.. ඒත්.....
බලා හිදිනෙමි. වසන්තය අභියස....
ඔබේ අරමුණ කුමක්දැයි
මා තුළ නොමැත හැඟීමක්....
දනිමි එක් දෙයක්...
තවමත් ආදරෙයි සත්තකින්....
මට හිතෙන දේවල් , මම අහපු දේවල් , මම දකින දේවල් හැමදෙම ලියන්ටයි බලාපොරොත්තුව... සමහරවිට කුජීත වෙයි... සමහරවිට රසවත් වෙයි... කොහොම වෙතත් මම ලියනවා..... ඔයාලගේ විවෙචන අදහස් බලාපොරොත්තුවෙන්.. එහෙනම් ආයුබෝවේවා!!!!
Subscribe to:
Post Comments (Atom)
Blog ArchivePopular Posts
FollowersAbout Me |
No comments:
Post a Comment