Sunday, March 19, 2017

අපි

ඉමක් කොනක්
නොදත්
මෙ
මහ විශ්වයේ
නොගිනිය යුතු
පුංචි තැනක
මහ ලොකුවට
හිතන්
රගන
නළුවො....


4 comments:

  1. නළුවෝ විතරද බං ඇයි නිළියෝ........... උන් අපිට වඩා ගොඩක් ලොකුවටනේ බං හිතන් ඉන්නේ..........

    ReplyDelete
    Replies
    1. ඒක හැබෑව හික් හික්

      Delete
  2. තරුනෙ, ඒකයි ඒ.

    ජයවේවා!!!

    ReplyDelete