ඉමක් කොනක්
නොදත්
මෙ
මහ විශ්වයේ
නොගිනිය යුතු
පුංචි තැනක
මහ ලොකුවට
හිතන්
රගන
නළුවො....
මට හිතෙන දේවල් , මම අහපු දේවල් , මම දකින දේවල් හැමදෙම ලියන්ටයි බලාපොරොත්තුව... සමහරවිට කුජීත වෙයි... සමහරවිට රසවත් වෙයි... කොහොම වෙතත් මම ලියනවා..... ඔයාලගේ විවෙචන අදහස් බලාපොරොත්තුවෙන්.. එහෙනම් ආයුබෝවේවා!!!!
Sunday, March 19, 2017
Subscribe to:
Post Comments (Atom)
Blog ArchivePopular Posts
FollowersAbout Me |
නළුවෝ විතරද බං ඇයි නිළියෝ........... උන් අපිට වඩා ගොඩක් ලොකුවටනේ බං හිතන් ඉන්නේ..........
ReplyDeleteඒක හැබෑව හික් හික්
Deleteතරුනෙ, ඒකයි ඒ.
ReplyDeleteජයවේවා!!!
තුති සහෝ
Delete