ඉබාගාත වූ ආත්මය,
එකළු කලා වූ.....
ජීවය ජනිත කලා වූ....
ජනිත වූ ජීවයට,
අර්ථයක් එක් කලා වූ.....
පණ පෙව් ජීවය,
දෙපයින් නැගිටුවා වූ....
වැය කල කිසිවක්,
නැවත බලාපොරොත්තු නො වූ.....
මාගේ ජීවිතයේ අයිතිකාරිය ද ,
ජීවිත කතාවේ පන්හිද ද,
නුඹයි මගේ
අම්මේ.....
No comments:
Post a Comment