Friday, August 21, 2015

බෝඩිම

කුණු තමයි අම්මේ
ජරාව
හැම තැනම
ඔයා ලග නෑනෙ
ගෙදර වගේ
අස්කරන්න
මගේ කාමරේ
ජීවිතේ
දුකද සතුටද මං දන්නෑ
එ වුනාට
මං එක්ක ඉන්න වුන්ගේ
ලෙන්ගතු කම
මාරයි අම්මෙ
ඒ සහෝදර පෙමට
මං ආදරෙයි
අම්මෙ.....